Build your journey towards becoming an AAT qualified professional with flexible learning, full syllabus coverage, extensive questions practice, and live sessions designed for exam success.


AAT is the best professional qualifications students can begin immediately after O/Ls, helping them build their future from a young age. Many students are able to complete AAT before finishing their A/Ls, gaining professional knowledge, confidence, and practical business skills ahead of others. More than just a qualification, AAT creates a strong foundation for a successful career in finance and business while opening doors to globally recognized qualifications such as CA, ACCA, and CMA with valuable exemptions. For many students, AAT becomes the first step towards a future filled with growth, opportunities, and success.
Follow this structured pathway to achieve your professional qualification

Hear from our successful students who have transformed their careers with our comprehensive courses and expert guidance.

මම A/L කරද්දිම පාඨමාලාවක් විදිහට AAT කරන්න පටන් ගත්තා. ඒවගේම AAT පළමු අදියර සහ දෙවනි අදියර මම A/L කරද්දිම කරලා ඉවර කලා.
A/L වලින් පස්සේ තමා කරන්න ගත්තේ. මම අදියර තුනටම onlineaccounting ආයනතයේ තමයි class ආවේ. සර්ලා අන්තිම කාලෙදි අපිට කාලසටහනක් හදලා දුන්නා. ඒ කාලසටහනට තමයි වැඩ කලේ. එතකොට එකෙන් හැම පාඩමක්ම ආවරණය වෙනවා. Paper එකේ අන්තිමට එන ප්‍රශ්නය තමා හුඟක්ම ලමයින්ට අමාරු වෙන්නේ. ඒ ප්‍රශ්නයට සර් හුඟක් ප්‍රශ්න කලා. ඒ විදිහට තමා ඒ ප්‍රශ්නේ කරගත්තේ.

ඉහළ ගුණත්වයෙන් යුතු ඉගෙනුම් අත්දැකීමක් සමඟ , 100% ක් විෂය නිර්දේශය ආවරණය කරමින් , විභාගය අවසන් වන තුරුම විෂය දැනුම යාවත්කාලීන කර ගැනීමට මෙම ආයතනය ඔස්සේ හැකියාව ලැබුණු නිසා මට ඉහළ විශ්වාසයකින් යුතුව විභාගයට මුහුණ දීමට හැකි වුණා.
වර්තමානයේ පවතින නේකවිධ තෝරාගැනීම් අතරින් මා සිදුකල තෝරාගැනීම පිළිබඳව බෙහෙවින් සතුටු වන අතර , වෘත්තිය අධ්‍යාපනයට අවශ්‍ය අඩිතාලම බලාපොරොත්තු වන සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට onlineaccounting.lk ආයතනය මා ඉතා ඉහළින් නිර්දේශ කර සිටිනවා . මෙබඳු ජයග්‍රහණයක් ලබා ගැනීමට විෂය දැනුම ලබා දෙමින් මග පෙන්වූ හෂාන් සර්, තරංග සර්, වසන්ත සර් වගේම onlineaccounting.lk කණ්ඩායමටම මාගේ ස්තුතිය පුදකර සිටිනවා.

2020 උසස් පෙළින් පස්සේ තමයි මම onlineaccounting.lk හරහා ඉගෙන ගන්න පටන් ගත්තේ. Physical Class එකක නැති ලොකු වටිනාකමක් තියෙනවා මෙතන. මොකද Physical class එකකට ගියා නම් එක දවසක් ගියේ නැත්නම් අපිට ගොඩක් දේවල් මඟ හැරෙනවා. හැබැයි onlineaccounting.lk එක නිසා මට ඕනෑම වෙලාවක වීඩියෝ බලලා ඉගෙන ගන්න පුළුවන්. මම හිතනවා මට ලංකාවේ තුන් වැනියා වෙන්න ගොඩක්ම ඒ දේ බලපාන්න ඇති.
ඒ වගේම onlineaccounting.lk එකේ ඉන්නේ ගොඩක් සුදුසුකම් සහිත සහ පළපුරුද්ද සහිත ගුරුවරුන්. ඉතින් ඒක නිසා කිසිම බයක් නෑ එයාලා හරියටම හොඳටම උගන්වනවා මුළු විෂය නිර්දේශයම සහ පේපර්ස් කරනවා ඊට පස්සේ.

I had just four months to complete AAT Level 2 alongside Level 1, and I was uncertain whether I could manage the workload. That's when my A/L accounting teacher recommended onlineaccounting.lk. I quickly enrolled in the Advanced Financial Accounting and Costing classes. Each morning, I watched the recorded lessons and completed the related past papers by the end of the day. This approach helped me grasp the material effectively and apply it in exam situations. I'm now planning to finish my AAT final and start ACCA as soon as I complete my A/L.

To win the subject prize for economics, I just followed all the recordings and noted what I required. I didn’t have to do anything additionally because all the facilities were provided by onlineaccounting.lk itself. I worked according to the advice that was given by Pasan sir, did past papers, and attended the live sessions which helped me to face the examination successfully.
I also attempted MCQ’s that were provided by onlineaccounting.lk. The specialty of onlineaccounting.lk is that it provides us with all recorded lectures which can be watched from any place at any time of the day for any number of times. I was able to watch all the videos because of this.

Every week new videos are uploaded as a modules and it was my goal to watch and finish all the modules weekly.
After I watched each and every video** I did all the MCQ s** which were posted at the end of the website and then it makes me track with all the subjects and all the subject content weekly. I succeeded in studying all the subjects at least 2/3 times to get the proper subject knowledge for each and every subject and pass the examination successfully.
In Onlineaccounting.lk, we get the opportunity to** watch each and every video repetitively until we understand the fundamentals** taught by our lecturers

මම ගණිතය විශයට පොඩි කලේ ඉදන්ම ලොකු අසාවක් තිබුනා. ඒ වගේම තමයි onlineaccouting.lk එකේ සර්ලා දෙන ගනන් ටික නිතර නිතර හදලා practice උනා.. past papers ටිකත් කරා... Subject 4ම balance කරේ onlineaccounting.lk එකෙන් සතිය ගානෙ දාන videos බලලා theory කොටස් වෑඩිපුර තියන subject උදේ වරුවේ පාඩම් කරලා revision වලටත් සහබාගී වුනා. subject 4ටම එක වගේ weight එකක් දිලා වෑඩ කරපු හින්දා මේ වගේ ජයක්ග්‍රාහනයක් ලබන්න පුලුවන් උනා.අපිට onlineaccounting.lk හරහා ලබා දෙන videos ඕනම වේලාවක බලන්න පුලුවන් හින්දා A/L classes වලටත් කිසිම බදාවක් උනේ නෑ. Onlineaccounting.lk එකෙ සර් ලගෙන් ඕනම වෙලාවක ප්‍රශ්නයක් අහලා විසදුම් ලබා ගන්න පුලුවන් උන එක මගේ ජයක්ග්‍රහනයට ගොඩාක් උදව් උනා.

My experience with onlineaccounting.lk has greatly enhanced my interest in AAT. Their specialized teaching methods and guidance significantly improved my A/L results, taking them to a top level. At onlineaccounting.lk, I encountered some of the best lecturers in the island for AAT. I highly recommend onlineaccounting.lk to anyone pursuing a career in accounting!

I joined onlineaccounting.lk for the second stage of AAT, just around two months before my exams. Even though I joined late, the lecturers supported me by allowing me to revisit previous lessons and complete my syllabus. They also covered the syllabus quickly and guided us through past papers, which helped me feel prepared and confident for the exams. Their support played a big part in helping me achieve this result.

මම O/L ඉවර වෙලා මාස කිහිපයක් ගියාට පස්සේ onlineaccounting.lk එකේ aat පටන් ගත්තා. මුලින්ම videos ටික බලලා ඉවර කරලා තමයි past papers කරන්නයි පාඩම් කරන්නයි ගත්තේ.
ඒවගේම මට අමතක දේවල් වල videos නැවත නැවත බලන්න පුළුවන් වුනු නිසා මට ලේසි වුනා. Physical class එකක් වගේ නෙවේ මේක් නැවත නැවත බල්න්න පුළුවන් වෙන නිසා සහ මේකේ දාන MCQs එවගේම Past paper discussions නිසා ලොකු result එහෙකට යන්න මට පුළුවන් වුනා.

I joined onlineaccounting.lk for both the first and second stages of AAT. After joining the onlineaccounting.lk Telegram group and getting more information, I registered within a day. I was able to achieve four A passes in all four subjects in the first stage.
Nikini Miss made Law easier to understand by explaining case studies through practical examples, which was very helpful. AAT has also been useful for my A/L studies, as I have already covered areas such as companies and costing through the second stage of AAT.

