ආර්ථික විද්‍යාව - Jan 2027
මෙහිදී ආර්ථික විද්‍යාවේ ස්වාභාවය සහ තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු කරයි. ඒ අනුව ඉල්ලුම, සැපයුම, සමතුලිතය, රජයේ මැදිහත්වීම, වෙළඳපොල ව්‍යුහයන්, නිෂ්පාදන පිරිවැය, ජාතික ගිණුම්, සාර්ව ආර්ථිකය, මුදල බැංකු මිල මට්ටම්, ජාත්‍යන්තර වෙළඳාම සහ ආර්ථික වර්ධනය වැනි සංකල්ප සාකච්ඡා කෙරේ. මෙය උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 සහ 13 විෂය නිර්දේශයේ 90%කට සමාන වේ.


B.sc. Decision Science(sp)-University of Jayewardenepura

Price
Rs. 6000
Starting on
28 Mar 2026
Duration
10 months 3 days