Media Gallery

Explore our collection of videos, images, and documents related to OnlineAccounting.lk.

Videos, Images & Documents

Downloads

AAT July 2026 Examination Timetable

AAT July 2026 Examination Timetable, AAT conducts examinations twice a year (in January and July).

Open

CA Sri Lanka Examination Calendar 2026

CA Sri Lanka Examination Calendar 2026

Open

Videos

A/L Arts එක්ක AAT | AAT with A/L Arts | AAT කිරීමේ වාසි | AAT for Non Commerce | Arts Stream thumbnail

A/L Arts එක්ක AAT | AAT with A/L Arts | AAT කිරීමේ වාසි | AAT for Non Commerce | Arts Stream

ඔබ උසස් පෙළ Arts කරන දරුවෙක්ද? එහෙනම් Arts එක්ක AAT කලොත් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද? සාක්ෂි එක්ක, හේතු සහිතව වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෙක් වන හෂාන් වඩුගේ සර් ඔබට සියල්ල පැහැදිලි කරලා තියෙනවා ❤️ ඔහු ආසියාවේ අධ්‍යාපනික ව්‍යවසායකයා සම්මානය දිනාගත්, ශ්‍රී ලංකාවේ සහ එංගලන්තය සහ වේල්ස් හී වරලත් ගණකාධිකාරීවරයෙක් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂ උපාධිදාරියෙකුද වේ.

A/L Commerce එක්ක AAT | AAT with A/L Commerce | Why AAT? | AAT කිරීමේ වාසි | AAT Benefits thumbnail

A/L Commerce එක්ක AAT | AAT with A/L Commerce | Why AAT? | AAT කිරීමේ වාසි | AAT Benefits

ඔබ උසස් පෙළ Commerce කරන දරුවෙක්ද? එහෙනම් Commerce එක්ක AAT කලොත් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද? සාක්ෂි එක්ක, හේතු සහිතව වාණිජ්‍යය ක්ෂේත්‍රයේ අධ්‍යාපනික විශ්ලේෂකයෙක් වන හෂාන් වඩුගේ සර් ඔබට සියල්ල පැහැදිලි කරලා තියෙනවා ❤️ ඔහු ආසියාවේ අධ්‍යාපනික ව්‍යවසායකයා සම්මානය දිනාගත්, ශ්‍රී ලංකාවේ සහ එංගලන්තය සහ වේල්ස් හී වරලත් ගණකාධිකාරීවරයෙක් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගිණුම්කරනය පිළිබඳ විශේෂ උපාධිදාරියෙකුද වේ.

A/L Maths එක්ක AAT | AAT with A/L Maths | AAT කිරීමේ වාසි | AAT for Non Commerce | Physical Science thumbnail

A/L Maths එක්ක AAT | AAT with A/L Maths | AAT කිරීමේ වාසි | AAT for Non Commerce | Physical Science

ඔබ උසස් පෙළ Maths කරන දරුවෙක්ද? එහෙනම් Maths එක්ක AAT කලොත් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද? සාක්ෂි එක්ක, හේතු සහිතව වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෙක් වන හෂාන් වඩුගේ සර් ඔබට සියල්ල පැහැදිලි කරලා තියෙනවා ❤️ ඔහු ආසියාවේ අධ්‍යාපනික ව්‍යවසායකයා සම්මානය දිනාගත්, ශ්‍රී ලංකාවේ සහ එංගලන්තය සහ වේල්ස් හී වරලත් ගණකාධිකාරීවරයෙක් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂ උපාධිදාරියෙකුද වේ.

A/L Bio එක්ක AAT | AAT with A/L Biology | AAT කිරීමේ වාසි | AAT for Non Commerce | Science Stream thumbnail

A/L Bio එක්ක AAT | AAT with A/L Biology | AAT කිරීමේ වාසි | AAT for Non Commerce | Science Stream

ඔබ උසස් පෙළ Bio කරන දරුවෙක්ද? එහෙනම් Bio එක්ක AAT කලොත් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද? සාක්ෂි එක්ක, හේතු සහිතව වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෙක් වන හෂාන් වඩුගේ සර් ඔබට සියල්ල පැහැදිලි කරලා තියෙනවා ❤️ ඔහු ආසියාවේ අධ්‍යාපනික ව්‍යවසායකයා සම්මානය දිනාගත්, ශ්‍රී ලංකාවේ සහ එංගලන්තය සහ වේල්ස් හී වරලත් ගණකාධිකාරීවරයෙක් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂ උපාධිදාරියෙකුද වේ.