CL 1.3 ව්‍යාපාර මූලධර්ම - Mar 2027
CL 1.3 ව්‍යාපාර මූලධර්ම සඳහා පන්ති ආරම්භ කර ඇත. මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2027 මාර්තු මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

CA Sri Lanka Passed Finalist
Bsc. Accounting Special - 1st Class University of Sri Jayewardenepura
CA prize winner
Chartered Institute of Taxation - Advisory Level (R)
Tax manager of a Leading Global Audit Firm in Sri Lanka

Price
Rs. 5000
Starting on
15 Sep 2026
Duration
6 months 16 days