BL3 ක්‍රියාවලි, විගණනය සහ සහතික වීම - Dec 2026
BL3 ක්‍රියාවලි, විගණනය සහ සහතික වීම පන්ති ආරම්භ කර ඇත . ඔබ කුමන වේලාවක මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 සැප්තැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.


Associate Chartered Accountant
B.Sc Accounting (Sp) USJ
MAAT
ACCA Finalist

Price
Rs. 8000
Starting on
13 Jun 2026
Duration
6 months 18 days