BL4 ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය - Sep 2026
BL4 ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය පන්ති ආරම්භ කර ඇත. ඔබ කුමන වේලාවක මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 සැප්තැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.


CA Sri Lanka Passed Finalist
Bsc. Accounting Special - 1st Class University of Sri Jayewardenepura
Chartered Institute of Taxation - Advisory Level (R)
CA prize winner
Tax manager of a Leading Global Audit Firm in Sri Lanka

B.sc. Decision Science(sp)-University of Jayewardenepura

Attorney-at-Law
Masters in Intellectual Property and Commercial Law
Partner - Neethika Partners

Price
Rs. 8000
Starting on
21 Mar 2026
Duration
6 months 9 days