About the course

OL 2.2 උසස් මූල්‍ය ගිණුම්කරණය හා මුල්‍ය සඳහා වීඩියෝ පන්ති ආරම්භය.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 දෙසැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - ලක්ෂිත පෙරේරා

ACA, B.Sc. in Accounting (Sp.) (USJ), ACCA Finalist, AAT Passed Finalist.

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
උසස් මුල්‍ය ගිණුම්කරණය සහ මුල්‍ය විෂය හැඳින්වීම.
අස්පෘශ්‍ය වත්කම් සඳහා ගිණුම්කරණය (LKAS 38)
වත්කම් හානිකරණය (LKAS 36)
කල්බදු සඳහා ගිණුම්කරණය (SLFRS 16)
අයභාරය සඳහා ගිණුම්කරණය (SLFRS 15)
ප්‍රතිපාදන, අස්පෘශ්‍ය බැරකම් සහ අසම්භව්‍ය වත්කම් (LKAS 37)
තොග සඳහා ගිණුම්කරණය (LKAS 02)
දේපළ, පිරියත හා උපකරණ සඳහා ගිණුම්කරණය (LKAS 16)
ණය ගැණුම් පිරිවැය සඳහා ගිණුම්කරණය (LKAS 23)
කාරක ප්‍රාග්ධනය කළමනාකරණය
සාධාරණ අගය මිනුම්කරණය ( SLFRS 13 )

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch