About the course

AAT අවසන් අදියර කලමණාකරණ ගිනුම්කරණය සහ මූල්‍ය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2025 ජනවාරි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

දේශක - හෂාන් වඩුගේ

FCA, ICAEW, ACCA (UK), BSc Accounting (Sp) - USJP, FCMA, ASA (CPA Australia), FMAAT, National IFRS Winner

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
MAF විෂය හැඳින්වීම
කළමණාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප සහ වැදගත්කම පැහැදිලි කරයි
පොදුකාර්ය සහ එය විභජනය කරන ආකාරය පොදුකාර්ය අන්තර්ග්‍රහණ පත්‍රිකාව මගින් පැහැදිලි කරයි
ආන්තික පිරිවැය හා සම්බන්ධ සියලු සංකල්ප සහ පිලිතුරු ලබාගන්නා විවිධ ක්‍රම පැහැදිලි කරයි
ආන්තික සහ අන්තර්ග්‍රහණ ක්‍රමයේ වෙනස ලාභ ප්‍රකාශනය මගින් පැහැදිලි කරයි
සමච්ඡේදන ලක්ෂ ප්‍රස්ථාර, ලාභ පරිමා ප්‍රස්ථාර, බහු භාණ්ඩ සහ අදාල පිරිවැය විස්තර කරයි
එක් සම්පතක් සීමිත අවස්ථාවේ තීරණ ගැනීම සහ සම්පත් ගණනාවක් සහ භාණ්ඩ දෙකක් සාදන විට ඒකජ ප්‍රකමණ යටතේ තීරණ ගන්නා ආකාරය විස්තර කරයි
පෙරසැරි පිරිවැයකරණය එය සාදන ක්‍රම, අපතයන් සහ ගිණුම් තබන ක්‍රම විස්තර කරයි

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch